Application for the Admission to G.C.E. Advanced Level Class – 2023/2025

2023/2025 උසස් පෙළ සදහා ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා සිදුකරන විශේෂ නිවේදනයයි

1. මාර්ගගත ක්‍රමය

මාර්ගගත ක්‍රමය ( Online ) මගින් අයදුම් කරන්නන් හට තමා විසින් මෙම වෙබ් අඩවියේ සම්පූර්ණ කරන ලද අයදුම්පතෙහි පිටපතක් ලැබෙනු ඇත. එසේ ලැබෙන අයදුම්පත මුද්‍රණය කර, තමා ඉගෙන ගත් පාසලේ විදුහල්පතිතුමා විසින් සහතික කළ යුතුය. එසේ සහතික කරන ලද අයදුම්පත සමග අදාළ සියලු සුදුසුකම් සනාථ කළ හැකි ලියකියවිලි සමග ආනන්ද විද්‍යාලය මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලබන දිනට රැගෙන ආ යුතුය.

2023-12-10 දක්වා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට (Online) භාරගනු ලැබේ.

එහි දී නීත්‍යානුකූලව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලබන්නේ ඉහත සදහන් කාලය තුළ මාර්ගගත ක්‍රමයට (Online) අයදුම්පත් එවන ලද හා මූලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණි.

Special Notice for All the Candidates who seek admission for G.C.E.Advanced Level Classes for the academic year 2023/2025 at Ananda College, Colombo 10.

1. Apply Online

Online applicants have to fill the Online Application from this web portal. Once the application filled and submitted online, applicant download a copy of filled application form by the applicant when applying. Applicants have to get this received form printed and signed by the principal of his present school. This signed application and the photocopies of relevant documents along with certificates of achievements to prove eligibility for the selection process need to be brought for the interview when it is called upon.

The interviews will be called only for the candidates who send their applications within the aforementioned time duration and also upon the fulfillment of the basic qualifications.

Enter your NIC number to apply online

support@anandacollege.edu.lk
071 446 88 78